මගේ නික්මයාමට සරත් ෆොන්සේකාත් වගකිවයුතුයි : මංගල සමරවීර කියයි…

සරත් ෆොන්සේකා වැනි යුදපිටියේ සිටිය යුතු අය නොදන්නා දේශපාලනයකට පැමිණීම තමන් දේශපාලනයෙන් සමු ගැනීමට එක් හේතුවක් යැයි හිටපු ඇමති මංගල සමරවීර මහතා පවසයි. මංගල සමරවීර මහතා මැතිවරණ ව්‍යාපාරයෙන් ඉවත්වීම... Read more »

SJBටෙලිෆෝන් පැමිණිල්ල අධිකරණය විසිකරයි…

හිටපු අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් අනූ නව දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක්... Read more »

නොර්වේ මාධ්‍යවේදියා ජනපති ගෝඨා ට ලියයි : ආරක්ෂාව ඉල්ලයි…

ශ්‍රී ලංකාවේ සිට නෝර්වේ බලා පිටත්ව යාම පිණිස කටුනායක ගුවන්තොටුපල ට පැමිණි අවස්ථාවේ දී, කටුනායක ගුවන් තොටුපලේ ආගමන විගමන අංශය විසින් ගමන වලක්වා, ත්‍රස්ත විමර්ශන ඒකකය භාරයට යොමු කළ,... Read more »

මහා මැතිවරණය අගෝස්තු 05 දා…

කොයිඩ් 19 වසංගතය පැතිරීම හේතුවෙන් 2020 ජුනි මස 20 වන දිනට කල්තැබූ 2020 මහා මැතිවරණය, අගෝස්තු මස 05වන බදාදා පැවැත්වීමට තීරණය කරල ලදැයි මැතිවර කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන්... Read more »

මැතිවරණ දිනය අභියෝගයට ලක් කළ පෙත්සම් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරයි

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ ජුනි මස 20 වන දා මහ මැතිවරණය පැවැත්වීම අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.... Read more »

පටු විවේචකයින්ට උත්තර නොදෙමි : සම්බන්ධන්

පටු දේශපාලන අරමුණු සපුරාගැනීමේ අරමුණින් විවිධ පාර්ශව විවේචන හා අවලාද සිදුකරන බවත් එවන් පාර්ශවයන් හට   පිළිතුරු දීමේ කිසිදු අවශ්‍යතාවක් දෙමළ ජාතික සන්ධානයට නැති බවත් එම සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්... Read more »

මැතිවරණ කොමිසම බරපතල වරදක් සිදුකරලා : රවුෆ් හකීම්

ජුනි මස 02 වන දින ට පසුව රටේ ආඥාදායකත්වයක් ඇතිකිරීමට මැතිවරණ කොමිසම කටයුතු කර ඇතැයි ද, මැතිවරණ කොමිසම ජුනි 20 වන දින මැතිවරණය පැවැත්වීමට ගෙන ඇති තීරණය බරපතල වරදක්... Read more »

සුමන්දිරන් කැඳවන්නට යන පාර්ලිමේන්තුවේ ආයු කාලය…

ජුනි මස 02වන දිනට පෙර අභිනව පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරව කැඳවීමට හැකි වන සේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නොහැකි බව දැන් පැහැදිලි බැවින් ජනාධිපතිවරයා 2020.03.02 දින පාර්ලිමේන්තුව විසුරුවමින් නිකුත් කළ ගැසට්... Read more »

පැවති පාර්ලිමේන්තුව යළි කැඳවුවහොත්, විසුරුවන්න ප්‍රතිපාදන නෑ : නීතීඥ කපිල ගමගේ

පවතින තත්වය මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(7) උප වගන්තිය යටතේ පැවති පාර්ලිමේන්තුව යළි කැඳවුවහොත් එම පාර්ලිමේන්තුව විසිරවීමෙ බලය ඇත්තේ කාටද යන්න කිසිදු නීතියක නිශ්චිතව සඳහන් නොවන බවත්, හුදෙක් “හදිසි තත්ත්වය... Read more »

මැතිවරණ කොමිසම ව්‍යවස්ථානුකූලව ඔවුන් ට පැවරී ඇති කාර්යභාරය නිසිව ඉටුකරනු : අගමැති මහින්ද රාජපක්ෂ කියයි

කොරෝනා වෛරස්වසංගතය හා කල් දමනුලැබූ පාර්ලිමේන්තු මැතිවරණය කොරෝනා වෛරස් වසංගතය ඇමරිකාව, ඉන්දියාව, බංග්ලාදේශය වැනි රටවලට බලපෑවේ එම රටවල් කාලයක් මුළුල්ලේ වේගවත් ආර්ථික වර්ධනයක් සාක්ෂාත් කරගෙන, ශක්තිමත්ව සිටි අවස්ථාවකය. නමුත්... Read more »