සිරකරුවන්ගේ සහ නිරෝධායන මධ්‍යස්ථාන වල රැඳීසිටින්නන්ගේ ඡන්ද අයිතිය වෙනුවෙන් හඬ නගයි…

ඉදිරි මහ මැතිවරණයේදී  නිරෝධායන මධ්‍යස්ථාන වල සිටින පුද්ගලයින්ගේ සහ රිමාන්ඩ් බන්ධනාගාර රැඳවූවන්ගේ ඡන්ද අයිතිය ආරක්ෂා කිරීමට කටයුතු කරන්නැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය ඉල්ලයි. එහි විධායක අධ්‍යක්ෂිකා සුරංගී ආරියවංශ... Read more »

නෝර්වීජියානු පුරවැසි ලාංකීය සම්භවයක් ඇති මාධ්‍යවේදියෙක් ගුවන්තොටේදී ත්‍රස්ත විමර්ශනය බාරයට…

ශ්‍රී ලාංකීය සම්භවයක් ඇති, මේ වනවිට නෝර්වීජියානු පුරවැසිභාවය හිමි සමාජ ක්‍රියාකාරිකයෙක් මෙන්ම මාධ්‍යවේදියෙක් ද වන නඩරාජා සේතුරූබන් අද අලුයම කටුනායක ගුවන්තොටුපලේදී ත්‍රස්ත විමර්ශන ඒකකය භාරයට පත්කර ඇත. මීට මාස... Read more »

මැතිවරණ දිනය අභියෝගයට ලක් කළ පෙත්සම් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරයි

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ ජුනි මස 20 වන දා මහ මැතිවරණය පැවැත්වීම අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.... Read more »

රට විවෘත කර ජනතාවගේ ජිවිත අවදානමට ලක් නොකරනු !: සජිත් පේමදාස

රටේ ජනතාවගේ ජිවිත අවදානමට ලක් නොකරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි. ඔහු පෙන්වා දෙන්නේ දෛනික කටයුතු ආරම්භ කළ ද පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක... Read more »

මෙරට තුළ කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා තම සංගමය විසින් යෝජනා කරන ලද ආක්‍රමණශීලී උපායමාර්ගය සති තුනක් ප්‍රමාද වී ඇතැයි එම සංගමය විසින් පෙන්වා දෙයි. සංගමය සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය... Read more »

පැවති පාර්ලිමේන්තුව යළි කැඳවුවහොත්, විසුරුවන්න ප්‍රතිපාදන නෑ : නීතීඥ කපිල ගමගේ

පවතින තත්වය මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(7) උප වගන්තිය යටතේ පැවති පාර්ලිමේන්තුව යළි කැඳවුවහොත් එම පාර්ලිමේන්තුව විසිරවීමෙ බලය ඇත්තේ කාටද යන්න කිසිදු නීතියක නිශ්චිතව සඳහන් නොවන බවත්, හුදෙක් “හදිසි තත්ත්වය... Read more »

ඇමති විමල්ගේ මැදිහත්වීමෙන් හෝමාගම රෝහලට PPEකට්ටල තොගයක්…

හෝමාගම රෝහල් සමස්ත කාර්යමණ්ඩලයට පුද්ගල ආරක්ෂණ උපකරණ ලබා දීමට ඇමති විමල් මැදිහත් වෙයි “කොවිඩ් ප්‍රතිකාර ඒකකයක්” ස්ථාපිත කර ඇති හෝමාගම රෝහලේ සමස්ත කාර්යමණ්ඩලයට අවශ්‍ය පුද්ගල ආරක්ෂණ උපකරණ (PPE) ලබා... Read more »

මැනිං වෙළඳපොළේ සියලුම වෙළඳුන්ට දැනුම් දීමක්…

දැනට උද්ගත වී ඇති තත්ත්වය මත පිටකොටුව මැනිං තොග වෙළඳපොළ තුළ කොවිඩ් – 19  (Covid -19) ව්‍යාප්තිය වැළැක්වීමේ පියවරක් වශයෙන් තවත් සතියක කාලයක් වසා තැබීමට නියමිතය.  ඒ හේතුවෙන්; 1.... Read more »

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් වහාම ගෙන්වා ගත යුතුයි : ජවිපෙ කියයි

මේ වනවිට ශ්‍රී ලංකාවේ රජය විසින් කරනලද ඉල්ලීමට අනුව හැට දහසක් පමණ විදෙස්ගත ශ්‍රී ලංකිකයින් ලියාපදිංචි වී ඇතත් ඊට වඩා වැඩි පිරිසක් එම රටවල සිටින බවත් ඔවුන් වහාම ශ්‍රී... Read more »

විපක්ෂයේ බහුතරයට බිය නොවී පාර්ලිමේන්තුව වහා කැඳවන්න : රංජිත් මද්දුම බණ්ඩාර

කොරෝනා වසංගතය මැඩලීමට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ රජය ගන්නා පියවර සතුටුදායක තත්ත්වයක ඇතැයි ද, එසේ වුවත් රජය වහා පාර්ලිමේන්තුව කැඳවීමට පියවර ගතයුතුව ඇතැයි ද ජාතික සමගි බලවේගය අද (16)... Read more »