GMOA 20200424 820 x 500

මෙරට තුළ කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා තම සංගමය විසින් යෝජනා කරන ලද ආක්‍රමණශීලී උපායමාර්ගය සති තුනක් ප්‍රමාද වී ඇතැයි එම සංගමය විසින් පෙන්වා දෙයි.

සංගමය සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කරන ලද ලිපියක මේ බව දැක්වෙයි.

අදාළ යෝජනා මාර්තු මස 31 වනදා ඉදිරිපත් කළ ද අප්‍රේල් මස 19 වන තෙක්ම සම්මත නොවූ බවත් එනිසා සති තුනක කාලයක් ප්‍රමාද වුවද ඔවුන් පෙන්වා දෙයි.

සෞඛ්‍ය බලධාරීන් එම ක්‍රියාමාර්ග අනුමත කිරීමට මැලිකමක් දැක්වීම මීට හේතු වූ කාරණාවක් බවත් සඳහන් කරන එම ලිපියේ අනෙක් ප්‍රධාන කාරණය වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් වන මහාචාර්ය ඉන්දික කරුණාරත්න, වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන හ බෝවන රෝග අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර දැක් වූ විරෝධතාවය ද බලපෑ බවද පෙන්වා දී ඇත.

Recommended For You

About the Author: janith

Leave a Reply

Your email address will not be published. Required fields are marked *