රට විවෘත කර ජනතාවගේ ජිවිත අවදානමට ලක් නොකරනු !: සජිත් පේමදාස

SJB 2020 NEWS

රටේ ජනතාවගේ ජිවිත අවදානමට ලක් නොකරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ දෛනික කටයුතු ආරම්භ කළ ද පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක නොකරන ලෙස සෞඛ්‍ය අංශ ප්‍රවාහන අමාත්‍යාංශයට උපදෙස් ලබාදී ඇති බවයි.

මේ අතර සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, වෛද්‍යවරුන් ඇතුළු පිරිසක් සමඟ ඊයේ(10) සාකච්ඡාවක් පැවැත් වුණි.

Recommended For You

About the Author: janith

Leave a Reply

Your email address will not be published. Required fields are marked *